කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් අද දිනයේ සිට එක් කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්වල එන්නත්කරණයට නාවික හමුදා සහ සහ ගුවන් හමුදා සෞඛ්‍ය කණ්ඩායම් යොදවා ඇත.
කොළඹ නගර සභා සීමාවේ එන්නත්කරණය යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් යොදවා ඇත.