Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් ආසාදිතයන් අදත් හමුවෙයි… සමස්ත ගණන 87000ක් ඉක්මවයි

99
11453136468821839297
add-01

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 87,104ක් බව සෞඛ්‍ය අංශ කියා සිටියා.