කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළ ගොස් තිබේ April 5, 2021 87 අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,536ක් දක්වා ඉහළෙගාස් තිබේ