Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට…

89
11453136468821839297
add-01

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 87,465ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 84,253කි.

කොවිඩ්-19 ආසාදිතයින් 2,687 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.