Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් ආසාදිතයින්ට ආයුර්වේද ප්‍රතිකාර දීමට අවසර….! ආයුර්වේද රෝහල් කොවිඩ් මධ්‍යස්ථාන කරයි…!

90
11453136468821839297
add-01

කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර ලබාදීමේ අවස්ථාව ආයුර්වේද රෝහල් සඳහා ලබා දීමට අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහල, නාවින්න ආයුර්වේද රෝහල ඇතුළු දිවයින පුරා පවතින ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට රජය තීරණය කර තිබේ.

එම මධ්‍යස්ථාන සඳහා යොමු කෙරෙන කොවිඩ් රෝගීන් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීමට පියවර ගන්නා බව ද සිසිර ජයකොඩි වැඩිදුරටත් පැවසීය.