Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහී යාමේ අවදානමක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පෙන්වයි

82
11453136468821839297
add-01
ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින්නේ නම් රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලින් ගිලිහී යා නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ඇතැම් පුද්ගලයින් තවමත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු නොකරන බවයි.