Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් මරණ 136ක්

250
11453136468821839297
add-01

තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 136ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 60 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් සහ කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.