Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් මරණ 180ක් – වයස 30ට අඩු 7 දෙනෙකුත් ඒ අතර

245
11453136468821839297
add-01

තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 180ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත්ය.