Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් මරණ 190ක්

243
11453136468821839297
add-01

තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 190ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 77 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මේ අතර එම මරණ අතර  අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද වෙයි.