Ada-Derana-1140-X-60-S 1200 add-02

කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට….!

90
11453136468821839297
add-01

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය එය වෙයි.

මෙම එන්නත් තොගය ලැබීමත් සමඟ ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් වීමට නියමිත ය.

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10ක් නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ය.