කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද සුළු වශයෙන් ඉහළ ගිය අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 7161 යි දශම 7 යි 7 ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2850 දශම 4 යි 3 ක් ලෙසයි. කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 5 කට අධිකයි.