Ada-Derana-1140-X-60-S 1200 add-02

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කෙරේ

87
11453136468821839297
add-01

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අනුව අද දිනයේ තුලදී දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාමසේවා වසම් 10ක් හුදෙකලා කෙරුණා