අද දිනයේදීත් ඊශ්‍රායලය විසින් විනාඩි 25ක් තුළ බෝම්බ ප්‍රහාර 122 ක් ගාසා තීරයට එල්ල කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එයින් පලස්තීන ජාතිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඊට මාධ්‍යවේදියෙකු ද අයත් වනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ තවත් මහල් 16 කින් යුත් නිවාස සංකීර්ණයකට ප්‍රහාර එල්ල කරන බවයි.