නැගෙනහිර හා මධ්‍යම චීනයට බලපෑ ටොනාඩෝ තත්ත්වයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වූහාන් නගරයෙන් මරණ 06ක් වාර්තා වී ඇති අතර, ෂෙනග්සේ නගරයේ පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 149 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.