Ada-Derana-1140-X-60-S 1200 add-02

ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක්.. ඔහුගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දේවතාවියක්…- ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

82
11453136468821839297
add-01

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාව කතාවක දී ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් රුවන්මැලිසෑය ට අධිපති දෙවි කෙනෙක් බවද ඔහු එහිදී කියා සිටී.