ජිනීවා ප‍්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී තිබෙනවා..
යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැහැ .
මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා තිබුනා.
ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැහැ .