Ada-Derana-1140-X-60-S 1200 add-02

ජෙෂ්ඨ පුරවැසි දීමනාව ගන්නට තැපැල් කාර්යාලවල දීර්ඝ පෝලිම්….

209
11453136468821839297
add-01

ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රජය විසින් මාසිකව ගෙවනු ලබන රු දෙදහසේ දිමනාව ලබා ගැනිම සදහා (28) දින උදැසන සිට තැපැල් කාර්යාල ඉදිරිපිට වැඩිහිටියන් නිරෝධායන උපදෙස් වලට අනුකුලව පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

පනවා ඇති දැඩි සංචරණ නිතිය හමුවේ පොලිසියේ අවසර මත පාගමින් පැමිණ තැපැල් කාර්යාල විසින් එම මුදල් ලබා ගන්නා ආකාරය අප කැමරාවේ සටහන් විය.

(28) සහ (29) දින ජෙෂ්ඨ පුරවැසි දිමනාව ගෙවිම් කටයුතු සිදු කරන බවයි තැපැල් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
හැටන් සහ බගවන්තලාව තැපැල් කාර්යාල වලින් අදාල මුදල් ගෙවන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.