Ada-Derana-1140-X-60-S 1200 add-02

ටියානන්මෙන් සමුළ ඝාතනයේ තිස්දෙවන අනුස්මරණය අදයි

90
11453136468821839297
add-01

චීනයේ බිජිං නුවර ටියානන්මෙන් චතුරස්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණය දැඩි මර්ධනයට ලක් කර අදට වසර 32 සපිරෙනවා.

1989 වර්ෂයේ ජුනි 04 වනදා ටියානන්මෙන් චතුරස්‍රයේ රැදි සිටි විරෝධතාකරුවන් යූධ ටැංකි යොදා මර්දනය කෙරුණු අතර එහිදි දහස් සංඛ්‍යාත පිරිසක් ජිවිතක්ෂයට පත්වු බව විශ්වාස කෙරෙනවා.

කෙසේ නමුත් ටියානන්මෙන් අනුස්මරණ ක්‍රියාකාරකම් චීනයේ මෙන්ම හොංකොං සහ මැකාවු හි සිදු කිරිම චින බලධාරින් විසින් තහනම් කර ඇති බව සඳහන්