Ada-Derana-1140-X-60-S 1200 add-02

තත්වය බරපතලයි.. අගමැති මහින්ද චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි…

87
11453136468821839297
add-01

ශ්‍රී ලංකාවට ඔක්සිජන් සහ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාදෙන්නයි චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබියදී මෙම ඉල්ලීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් මෙම ඉල්ලීම සිදු කර ඇතැයි සඳහන්ය.

චීන තානාපති වරයා ද එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

ඒ අනුව හැකි ඉක්මනින් ඔක්සිජන් ඇතුලු වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය කටයුතු කරගෙන සිටින බවද සඳහන් වෙයි.