තවත් ආසාදිතයන් 1960ක්… June 7, 2021 84 තවත් කොරෝනා ආසාදිතයන් 1960 රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ සමග මෙරට වාර්තා වන මුළු ආසාදිතයන් ගණණ 207,284 දක්වා ඉහල යයි.