තවත් ආසාදිතයන් 2142ක්…. June 10, 2021 81 තවත් කොරෝනා ආසාදිතයන් 2142ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී. ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 215440 දක්වා ඉහල යයි.