Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් ආසාදිතයින් 120ක්

87
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 120 දෙනෙකු  (16) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 274කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට හඳුනාගැණුනු සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,512ක් දක්වා ඉහළගොස් ඇත.