Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගැනේ

83
11453136468821839297
add-01

අද (12) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,429ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 132,527ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය.