මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2243 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 177104ක් දක්වා ඉහළ යනවා.
එමෙන්ම කොරෝනා අසාදිතයන් 2573 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යව එක් ලක්ෂ හතලිස් හයදහස් තුන්සිය හැට දෙකක් දක්වා ඉහල ගියා.