තවත් කොරෝනා ආසාදිතයන් 689ක් June 24, 2021 243 මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 689 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 1917ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 248,026ක් හමුවී තිබෙනවා.