තවත් කොරෝනා මරණ 06ක්… April 28, 2021 231 අද දිනයේ තවත් කොරෝනා මරණ 06 ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ යයි.