තවත් කොරෝනා මරණ 103ක්… September 19, 2021 252 තවත් කොරෝනා මරණ 103ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12125 දක්වා ඉහල යයි.