තවත් කොරෝනා මරණ 135ක්… September 13, 2021 236 තවත් කොරෝනා මරණ 135ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11431 දක්වා ඉහල යයි.