තවත් කොරෝනා මරණ 15ක්.. May 9, 2021 80 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 15 දෙනකුගේ මරණ අද දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ යයි.