තවත් කොරෝනා මරණ 194ක්… August 23, 2021 266 තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7560 දක්වා ඉහල යයි. අද දිනයේ ආසාදිතයන් 4353ක් හදුනාගෙන ඇත.