තවත් කොරෝනා මරණ 202ක්.. September 3, 2021 250 තවත් කොරෝනා මරණ 202ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9806 දක්වා ඉහල යයි. අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3644කි.