Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2478ක්

179
11453136468821839297
add-01

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 744දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2478ක් ලෙසටයි.

——————-

අද තවත් කොරෝනා ආසාදිතයන් 1734 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 146,913 දක්වා ඉහල යයි.