Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොවිඩ් මරණ 185ක්

231
11453136468821839297
add-01

තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 102 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් ද එම මියගිය පිරිස අතරට අයත් වේ.