කොරෝනා මර්ධනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් පණ ලක්ෂයක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වී තිබේ.
එම ප‍්‍රධානයද සමගින් ශ්‍රී ලංකා රජයට චීන රජය විසින් ප්‍රදානය කරන ලද එන්නත් ප‍්‍රමාණය ලක්ෂ 11 ක් දක්වා ඉහළ යයි.
මෙම එන්නත් තොගය ඉදිරි සතියේ දී පමණ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.