වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් 21ක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.
රත්නපුර සහ නුවරඑළිය දිස්ත්රික්ක වලට අයත් ග්‍රාම සේවා වසම් මෙසේ හුදෙකලා කල බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එසේ හුදකලා කර ග්‍රාම සේවා වසම් මෙසේය.
රත්නපුර දිස්ත්‍රික්කය
දොළේ කන්ද
රඹුක
කත්ලාන
තනබෙල
ඉඹුක්කන්ද
පොතුපිටිය දකුණ
පනාකොළ
කුඹුක්මිටිය
කුඩාව
දෙල්ගොඩ නැගෙනහිර
දෙල්ගොඩ බටහිර
ද්වාලගම
ගලහාගල
කොස්වත්ත
කපස්සර කන්ද
වතුරාව
වෙම්බිටියගොඩ
වැද්දාගල නැගෙනහිර
වැද්දාගල බටහිර
දවුලගලගම
නුවරඑළිය දිස්ත්‍රික්කය
ශාන්ත කුම්බ්ස් වතුයාය