තවත් 1075කට කොරෝනා…. May 13, 2021 197 අද තවත් කොරෝනා ආසාදිතයින් 1,075 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ යයි.