තවත් 2,145කට කොරෝනා… May 22, 2021 86 අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,145 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ මෙරට ආසාධිතයින් ගණන 160,478 දක්වා ඉහළ යයි.