Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් 2,735කට කොරෝනා…

87
11453136468821839297
add-01

තවත් කොරෝනා ආසාදිතයන් 2,735 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 198,546කි.