තවත් 783කට කොරෝනා… April 25, 2021 110 තවත් කොරෝනා ආසාදිතයන් 783 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 101,369 දක්වා ඉහල යයි.