Ada-Derana-1140-X-60-S 1200 add-02

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සියළු වාහන වැලිපැන්නෙන් ඉවතට..

81
11453136468821839297
add-01

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ.

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එසේ ඉවතට ධාවනය කරනු ලබන වාහන අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් දැයි සොයා බැලීමෙන් පසුව ඒවා කොළඹ දෙසට හෝ මාතර දෙසට පිටත් කරන අතර අත්‍යවශ්‍ය නොවන වාහන ගමනාගමනයට අවස්ථා අවස්ථාව ලබා නොදෙයි.

දකුණු හා බස්නාහිර පලාත් අධිවේගී මාර්ගයේදී වෙන්වන්නේ වැලිපැන්න පිවිසුමෙනි.