Ada-Derana-1140-X-60-S 1200 add-02

දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්.. වහාම වසා දමයි.

80
11453136468821839297
add-01

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. එහි වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවය.

පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.