Ada-Derana-1140-X-60-S 1200 add-02

දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

219
11453136468821839297
add-01

ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් ඇසළ පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ හේතුවෙන් පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් ඇතුළු පිරිස දිවයන අයුරුද වීඩියෝවේ දැක්වෙයි.

පසුව ඇත්ගොවුවන් විසින් ඇතා මෙල්ල කර බැඳ දමනු ද දක්නට ලැබිණ.

සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැත.