Ada-Derana-1140-X-60-S 1200 add-02

දිවයිනේ සියලු පාසල් වැසේ

84
11453136468821839297
add-01

දිවයිනේ සියළු පාසල් ලබන සිකුරාදා(30) දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.