දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට March 12, 2021 241 ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හිදී පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.