Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික ආසාදිතයින් තවත් ඉහළට

74
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,050කි.