Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික ආසාදිතයින් 2,917ක්

236
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 648 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,780ක් දක්වා ඉහළගොස් තිබේ.