Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික ආසාදිතයින් 4,561ක්

237
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 749 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,561කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 416,931ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,122ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 353,191ක් විය.