Ada-Derana-1140-X-60-S 1200 add-02

ධනුෂ්කගෙන් පොලාඩ් සමාව ගනී

249
11453136468821839297
add-01

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති පළමු එක්දින තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගෙන් කොදෙව් නායක කිරන් පොලාඩ් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලක පන්දු රකින්නාට බාධා කිරීමේ වරදට දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන්.

තෙවන විනිසුරු විසින් මොහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ අතර එහෙත් පුනරූපණයේදී ධනුෂ්ක එය සිතා මතා සිදුකළ දෙයක් බවට තහවුරු වූයේ නැහැ.