Ada-Derana-1140-X-60-S 1200 add-02

නවසීලන්තයේ කැන්ටබරි පළාතට හදිසි තත්ත්වයක්

223
11453136468821839297
add-01

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නවසිලන්තයේ කැන්ටබරි පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් පවුල් 1000කට පමණ නිවෙස් අතහැර යාමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නවසීලන්ත කාලගුණ අංශ අනතුරු අඟවා ඇති පරිදි මෙම ප්‍රදේශයට මිලිමීටර් 300ක පමණ වැසි අපේක්ෂිතයි.