Ada-Derana-1140-X-60-S 1200 add-02

නවසීලන්ත – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අතහැර දමයි

257
11453136468821839297
add-01

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතූන් මත අතහැර දැමීමට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

එහෙත් සංචාරක නවසීලන්ත කණ්ඩායම ආරක්ෂක හේතූන් මත ක්‍රීඩාංගණයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.